දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් එල්ල නොවන පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට මුල්තැන දෙමින් පාසල් යළි විවෘත කරන බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.
අද (20) පාර්ලිමේන්තුවේ දී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා. අයවැය විවාදය අදත් පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙනවා.
The post සෞඛ්‍යට මුල් තැන දී දරුවන්ගේ අධ්‍යාපනයත් රැක ගනිමින් පාසැල් යළි විවෘත කරනවා appeared first on ITN News.
Post a Comment