දෝහා කටාර් සිට පුද්ගලයින් දෙදෙනෙකු ඕස්ට්‍රේලියාවේ සිට 52 කු සහ ජපානයේ සිට පුද්ගලයින් 12 දෙනෙකු මෙරටට පැමිණියා.
ඔවුන් ත්‍රිවිධ හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටයි කටයුතු කෙරුණේ.
ඊයේ දිනය තුළ මෙරටදී පිසිආර් පරීක්ෂණ 10356 ක් සිදුකළ බව සෞඛ්‍ය අංශ සදහන් කළා. එම පරීක්ෂණ තවදුරටත් පුළුල් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
The post තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට appeared first on ITN News.
Post a Comment