වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවශේෂ කැළෑ ලෙස තිබූ භූමිවල මෙතෙක් වගා කටයුතු කළ ගොවීන්ට ගොවිතැන් සදහා අවසර ලබාදී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
හුස්ම දෙනතුරු වගා ව්‍යාපෘතිය යටතේ ඔසු උයන් වැඩසටහන හා පැළ වර්ග බෙදා දීම වෙනුවෙන් ලුණුගම්වෙහෙර පැවති වැඩසටහනට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. පහල මත්තල විහාරස්ථානයේ ඔසු උයන රෝපිත කිරීම ද මීට සමගාමීව සිදුවුණා.
The post අවශේෂ කැළෑ භූමිවල මෙතෙක් වගා කටයුතු කළ ගොවීන්ට ගොවිතැන් සඳහා අවසර appeared first on ITN News.
Post a Comment