ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශි‍්‍රතව අඩු පීඩන තත්වයක් වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඒ අනුව ප්‍රදේශ රැසක තරමක තද වැසි හටගත හැකි බවයි කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා පෙන්වාදෙන්නේ.
දිවයින වටා මුහුදු ප්‍රදේශවල ද පැයට කිලෝමීටර 20 ත් 30 ත් අතර සුළං ඇති වනවා. මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
The post ප්‍රදේශ රැසක තරමක තද වැසි appeared first on ITN News.
Post a Comment