බ්‍රසීලයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් හතලිස් එක් දෙනෙකු මිය ගියා.
තවත් දොලොස් දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. බස්රථයක් සහ ට්රක්රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුවුණේ.
බස්රථය රෙදිපිළි සමාගමක සේවකයින් ප්‍රවාහනය කරමින් තිබූ බව විදෙස් වාර්තා පවසනවා. මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි බ්‍රසීල පොලිසිය සදහන් කළේ.
The post බ්‍රසීලයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් හතලිස් එක් දෙනෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment