Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මීතොටමුල්ල කසළ කන්ද අවට ප්‍රදේශය සංවර්ධනයට රු.බි. 1.7ක මුදලක්   

Add comments

මීතොටමුල්ල කසළ කන්ද අවට ප්‍රදේශය සංවර්ධනයට රජය රුපියල් බිලියන 1.7ක මුදලක් වැය  කිරීමට රජය අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා අද (03) පාර්ලිමේන්තුවේදී සදහන් කළා.

ඒ පාර්රලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

මේ අතර ඕමානයේ සිට පැමිණි පුද්ගලයින් පිරිසක් නිරෝධායන මධ්‍යස්ථක කරා යොමු කිරීමේදී ඔවුන්ගෙන් මුදල් අය කර ගන්නේ දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා නැගූ ප්‍රශ්නයකට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙහිදී පිළිතුරු ලබා දුන්නා.

 

 

 

 

The post මීතොටමුල්ල කසළ කන්ද අවට ප්‍රදේශය සංවර්ධනයට රු.බි. 1.7ක මුදලක්  appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG