නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතාට අයත්බව පැවසෙන මඩකලපුව විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අගරදගුරු හිමිපාණන් සමග කරුණූ සාකච්ඡා කළා.
කොළඹ අගරදගුරු නිල නිවසට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදුටුවා. ඉන් අනතුරුවයි මඩකලපුව විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කළේ.
The post හිස්බුල්ලාගේ විශ්වවිද්‍යාලය ගැන මන්ත‍්‍රී කාවින්ද අගරදගුරු හිමිපාණන් සමඟ සාකච්ඡා කරයි appeared first on ITN News.
Post a Comment