Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වත්තල ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්  

Add comments

වත්තල ප‍්‍රදේශයට පෙරවරු දහයේ සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජල පවාහන මණ්ඩලය ප‍්‍රකාශ කළා.

හේකිත්ත , පල්ලියවත්ත, වැලිඅමුණපාර, බලගල, ගලහදූව ප‍්‍රදේශ ඊට ඇතුලත්. මරදාන පාර, ඇලකන්ද සහ හැඳල පාරේ කොටසකට ද ජල සැපයුම අත්හිටුවීමටයි නියමිත.

The post වත්තල ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG