සුළි කුණාටුවේ බලපෑමෙන් නැගෙනහිර උතුර, උතුරුමැද, වයඹ, මධ්‍යම සහ සබරගමුව යන පළාත්වලට මිලිමීටර් 200 ඉක්මවූ තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පළාත්වලට වැසි සමග තද සුළං ද ඇතිවිය හැකි බැවින් විමසිලිමත්වන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
The post පළාත් කිහිපයකට මිලිමීටර් 200 ඉක්මවූ තද වැසි appeared first on ITN News.
Post a Comment