මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් රැදවූවන් 56 දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
එම කටයුතු තවදුරටත් සිදුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.
The post මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් රැදවූවන් 56 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගනී appeared first on ITN News.
Post a Comment