Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලබන වසරේ විදෙස් රැකියා 7200 ක්  

Add comments

ජපානය , රුමේනියාව, ඊශ‍්‍රායල් රැකියා අවස්ථා ඉදිරියේදී ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය පි‍්‍රයංකර ජයරත්න මහතා ප‍්‍රකාශ කළා.

ඊශ‍්‍රායලය සහ දකුණු කොරියාවේ රැකියා සදහා පුද්ගලයින් 7200 ක් ලබන වසරේ පිටත් කර හැරිමටයි නියමිත.

ජපන් භාශාව පුහුණු කිරිම සදහා කඩිනම් පාඨමාලාවක්ද ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.\

ඒ අනුව එම පාඨමාලා දැනටමත් ආරම්භ කර ඇති බැවින් විදේශ රැකියා බලකාය හරහා ඒ සඳහා තරුණ තරුණියන්ට ඇතුළුවීමට අවස්ථාව ලැබෙන බවද සඳහන් කළේය. විදේශ රැකියා වෙළඳපලට ඇතුලත්වීමට තරුණ තරුණියන්ට අවශ්‍ය විදේශ භාෂා දැනුම ඉදිරියේදී ලබාදෙන අතර රජය මැදිහත්වී රටට ලබාගන්නා රැකියා අවස්ථාවන් සඳහා විදේශ රැකියා බලකායන් හරහා තරුණ තරුණියන් බඳවාගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් අවධාරණය කරනලදී.

The post ලබන වසරේ විදෙස් රැකියා 7200 ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG