පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ කිසිදු සාමාජිකයෙකුට කොවිඩ් නයින්ටීන් වයිරසය ආසාදනය වී නැති බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසනවා.
අහඹු ලෙස තෝරා ගන්නා කාර්ය මණ්ඩල සාමාජිකයන් නිරන්තරයෙන් PCR පරික්ෂාවට ලක් කරන අතර මේ වන විට 100 කට වැඩි පිරිසක් එම පරික්ෂාවන්ට ලක් වූ නමුත් ඔවුන් කිසිවෙකුට හෝ කෝවිඩ් රෝගය වැළඳී ඇති බවට තහවුරු වී නොමැති බවද පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සඳහන් කළා.
The post පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ කිසිදු සාමාජිකයෙකුට කොවිඩ් ආසාදනය වී නැහැ appeared first on ITN News.
Post a Comment