පොදුජනතාව සදහා පයිසර් කොරෝනා එන්නත භාවිත කිරීමට මහාබ්‍රිතාන්‍ය අනුමැතිය ලබාදී තිබනවා.
මෙම එන්නත පොදු ජනතාව සදහා අනුමත කළ පළමු රට වන්නේ මහා බ්‍රිතාන්‍යයි. එන්නත සියයට 95 ක සාර්ථකත්වයක් අත්කර ගෙන තිබෙනවා. වැඩිහිටි නිවාසවල සිටින වයස්ගත පුද්ගලයන්ට ප්‍රතිශක්තිකරන එන්නතක් ලෙස මුලින්ම මෙය ලබාදීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. මහාබ්‍රිතාන්‍ය රජය එන්නත් මිලියන 40 ක් දැනටමත් ඇණවුම් කර ඇති අතර මිලියන 20 ක ජනතාවකට මෙම එන්නත ලබාදීමට නියමිතයි.
The post පයිසර් කොරෝනා එන්නත භාවිත කිරීමට මහාබ්‍රිතාන්‍යයේ අනුමැතිය appeared first on ITN News.
Post a Comment