සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම අද වනවිට අන්තර්ජාල ඔස්සේ ඉගැන්වීම් කටයුතු සදහා යොමු වී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි විද්‍යාතනයේ වාර්ෂික පර්යේෂණ වාර්තා එලි දැක්වීමේ උත්සවය අමතමිනුයි මහාචාර්යවරයා මේ බව සඳහන් කළේ.
The post අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට විශ්වවිද්‍යාල පද්ධතියම යොමු වෙයි appeared first on ITN News.
Post a Comment