හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම පිළිබද නීතිපතිගෙන් කැදවූ වාර්තාව අද (02) හෝ හෙට (03) තමා අතට පත්වනු ඇති බව අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.
පාර්ලිමේන්තුවේ දී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකර තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කියාසිටියා. තවත් ප්‍රශ්න කිහිපයක් පාර්ලිමේන්තුවේදී යොමුකෙරුණා.
The post අර්ජුන් මහේන්ද්‍රන් රටට ගෙන්නා ගන්න නීතිපති කැදවූ වාර්තාව තමා අතට පත්වන තෙක් ඇමති සබ්රි බලා සිටියි appeared first on ITN News.
Post a Comment