Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පසුගිය පැය 24 තුළ නිරෝධායන නීති කඩකළ 18 දෙනෙකු අත්අඩංගුවට  

Add comments

ගත වූ පැය 24 තුළ මුඛ ආවරණ නොපැලදි පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.ගත වූ කාලය තුළ මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 952 ක්.

The post පසුගිය පැය 24 තුළ නිරෝධායන නීති කඩකළ 18 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG