Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බුරවි සුළි කුණාටුව පස්වරුවේ හෝ රාති‍්‍ර කාලයේ නැගෙනහිර වෙරළට ඇතුළු වෙයි  

Add comments

බුරවි සුළි කුණාටුව පස්වරුවේ හෝ රාත‍්‍රි කාලයේදී නැගෙනහිර වෙරළට ඇතුල්විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පැයට කිලෝ මිටර 95 ක පමණ වේගයෙන් එය මන්නාරම් බොක්ක වෙත පැමිණිය හැකි බවටයි අනාවැකි පළ කරන්නේ.

දිවයින වටා මුහුද්‍ර ප‍්‍රදේශවල සුළඟ පැයට කිලෝ මිටර සියය දක්වා ඉහළ යා හැකියි. ධීවර සහ නාවික ප‍්‍රජාව වඩාත් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා ප‍්‍රකාශ කළේ.

The post බුරවි සුළි කුණාටුව පස්වරුවේ හෝ රාති‍්‍ර කාලයේ නැගෙනහිර වෙරළට ඇතුළු වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG