කටාර් සිට පුද්ගලයින් 45 දෙනෙකු, කුවේට් සිට පුද්ගලයින් 295 දෙනෙකු හා ජපානයේ සිට පුද්ගලයින් 5 දෙනෙකු අද (04) උදෑසන මෙරටට පැමිණියා.
ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමටයි පියවර ගැනුණේ. ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන 59 ක් තුළ තවදුරටත් පුද්ගලයින් 6436 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ (03) දිනය තුළ මෙරට දී පීසීආර් පරික්ෂණ 13,632ක් සිදුකළ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.
The post විදෙස් ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට appeared first on ITN News.
Post a Comment