Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නැවත දැනුම් දෙනතුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින්න  

Add comments

නැවත දැනුම් දෙනතුරු තවදුරටත් දිවයින වටා මුහුදු තීරවල ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

කෙසේ වුවද ධීවරයින් අද (03) දිනයේද තම යාත්‍රා ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ධීවර කටයුතුවලින් වැළකී සිටින අයුරු දක්නට ලැබුණා.

අම්බලන්ගොඩ හා අවට ප්‍රදේශවලට අධික වර්ෂා තත්ත්වයක්ද ඇද හැලුනු අතර බහුදින යත්‍රා මෙන්ම කුඩා යාත්‍රා ද ධීවර තොටුපොළ තුළ නවතා තිබෙන අයුරු දක්නට ලැබුණා.

 

 

 

The post නැවත දැනුම් දෙනතුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින්න appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG