Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තවත් 646 දෙනෙකු සුවය ලබයි – සුවය ලැබු සංඛ්‍යාව 43,000 ඉක්මවයි  

Add comments

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 646 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සංඛ්‍යාව 43,267ක් දක්වා ඉහළ ගියා.

The post තවත් 646 දෙනෙකු සුවය ලබයි – සුවය ලැබු සංඛ්‍යාව 43,000 ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG