ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිල යූ ටියුබ් ගිණුම තහනම් කිරීමට යූ ටියුබ් සමාගම කටයුතු කර තිබෙනවා.
ගූගල් සමාගමට අයත් යූ ටියුබ් සමාගම දිනක හතක් යනතුරු ට්‍රම්ප් සම්බන්ධ කිසිදු පුවතක් ප්‍රචාරය කිරීම තහනම් කර තිබෙනවා. ප්‍රචණ්ඩකාරී සිද්ධීන් වාර්තා කිරීම හේතුවෙන් යූ ටියුබ් සමාගමේ නීතිරීති කඩ කිරීම මෙම තහනමට හේතුවයි. දින හතක් ඔහුගේ නිල යූ ටියුබ් ගිණුම තහනම් වනු ඇති. දැනටමත් ඔහුගේ ගිණුම් අත්හිටුවීමට ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් සහ ට්විටර් සමාගම් කටයුතු කර තිබෙනවා.
The post ට්‍රම්ප්ගේ නිල Youtube ගිණුම තහනම් කෙරේ appeared first on ITN News.
Post a Comment