Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කඩුවෙල අතුරුගිරිය 697 බස් මාර්ගයේ ඉදිකිරීම් අමාත්‍ය ජොන්ස්ටන්ගේ නිරීක්‍ෂණයට  

Add comments

කඩුවෙල අතුරුගිරිය 697 බස් මාර්ගයේ ඉදිකිරීම් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නිරීක්‍ෂණයට ලක්වුණා.

කඩුවෙල අතුරුගිරිය බස් මාර්ගය රුපියල් මිලියන 900 ක වියදමින් සංවර්ධනය කෙරෙනවා. 2018 වසරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණ ද එය මන්දගාමීව සිදුවන බවටයි ජනතාව චෝදනා කළේ. ඉදිකිරීම් පිළිබද සොයා බැලීමට පැමිණි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේ සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කළ යුතු බවටයි. ප්‍රදේශවාසීන් මුහුණ දෙන ගැටලු ද අමාත්‍යවරයාගේ අවධානයට යොමුවුණා.

 

 

 

The post කඩුවෙල අතුරුගිරිය 697 බස් මාර්ගයේ ඉදිකිරීම් අමාත්‍ය ජොන්ස්ටන්ගේ නිරීක්‍ෂණයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG