පිළිකා මර්දනයට අදාළ විකිරණශීලි ඖෂධ රට තුළ නිෂ්පාදනය කිරීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා.
ස්වාධීන රූපවාහිනියේ 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මේ බව කියාසිටියා.
මෙම විකිරණශීලි ඖෂධය මෙරට නිෂ්පාදනය කිරීමෙන් පිළිකා රෝගීන් විශාල සංඛ්‍යාවකට ප්‍රතිකාර කිරීමේ අවස්ථාව උදාවන බවයි විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කළේ.
The post පිළිකා මර්දනය කරන විකිරිණශීලි ඖෂධ රට තුළම නිපදවන්න සැලසුම් appeared first on ITN News.
Post a Comment