කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 826 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 36,000 ඉක්මවා ගොස් තිබෙනවා.
මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 36,155ක් දක්වා ඉහළ ගියා.
The post තවත් 826ක් සුවය ලබයි – සුවය ලැබු සංඛ්‍යාව 36,000 ඉක්මවයි appeared first on ITN News.
Post a Comment