ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සමුළුව ඇල්ල ප්‍රදේශයේදී පැවැත්වුණා.
ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රමුඛ ස්ථානයකට ගෙන යාම වෙනුවෙන් ඉංජිනේරු වෘත්තිකයන්ට කළ හැකි කාර්යභාරය පිළිබද මෙහිදී සාකච්ඡා කෙරුණා. සමුළුව පැවැත්වුණේ ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්. රට සෞභාග්‍යය කරා ගෙන යන ගමනට බදුල්ල දිස්ත්‍රික් ඉංජිනේරු වෘත්තිකයන්ගේ පූර්ණ සහාය ලබා දෙන බවට මෙහිදී ප්‍රකාශ වුණා.
The post පොදුජන ඉංජිනේරු පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සමුළුව ඇල්ලේදී appeared first on ITN News.
Post a Comment