Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වොෂින්ටන් නුවර ආරක්ෂාව තර කෙරේ  

Add comments

ඇමෙරිකා නව ජනපති ජෝ බයිඩ්න් දිවුරුම් දෙන දිනය දා වොෂින්ටන් නුවර ආරක්ෂාව තර කිරීමට කටයුතු කර තිබෙනවා.

එම දිනයේදී වොෂින්ටන් නුවර කලහකාරී සිදු වීම් ඇති විය හැකි බවට ලද බුද්ධි තොරතුරු හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා. FBI රහස් ඔත්තු සේවය වාර්තා කරන පරිදි අවිගත් පිරිස් ප්‍රාන්ත 50ම  ප්‍රධාන අගනුවර හා වොෂින්ටන් නුවර ඉලක්ක කරගනිමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙනු ඇති බවටයි හෙළිව ඇත්තේ. ඇමෙරිකා නව ජනාධිපති ජෝ බයිඩ්න් දිවුරුම්දීමට නියමිතව ඇත්තේ එළඹෙන 20 වනදායි. එදිනම උප ජනාධිපති ධුරයේ දිවුරුම්දීමට කමලා හැරිස් සූදානමින් සිටිනවා.

 

 

 

The post වොෂින්ටන් නුවර ආරක්ෂාව තර කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG