Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පිළිමතලාව පිත්තල කර්මාන්තකරුවන්ගේ ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරවනවා  

Add comments

පිළිමතලාව ප්‍රදේශයේ පිත්තල කර්මාන්තකරුවන්ගේ ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

පිළිමතලාව ප්‍රදේශයේ පිත්තලකර්මාන්තකරුවන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීයි ඒ මහතා මේ බව කියා සිටියේ. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, දිලිප් වෙදආරච්චි සහ ලකී ජයවර්ධන යන මහත්වරුන්ද එක්වුණා.

 

 

The post පිළිමතලාව පිත්තල කර්මාන්තකරුවන්ගේ ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරවනවා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG