ලෝක ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් බ්‍රිතාන්‍යය යුරෝපා නීති රෙගුලාසිවලින් ඉවත්වන බව නිවේදනය කළා.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසන්නේ තම රටේ අභිමතය පරිදි ඉදිරියේ දී ක්‍රියාදාමයන් රැසක් නියමාකාරයෙන් සිදුකිරීමේ හැකියාව පවතින බවයි. ඒ අනුව සංචාරක, වෙළෙද, සහ ආගමන විගමන කටයුතු සදහා නව ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට බ්‍රිතාන්‍ය සූදානමින් සිටිනවා.
නව නීත රෙගුලාසි ක්‍රියාත්මකවීම ඇරඹීමත් සමග ඉදිරි සති කිහිපයේ දී යම් අවහිරතා මතුවනු ඇති බවට ද ඔහු අවධාරණය කළා. 2016 වසරේ සිට බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට අපේක්ෂා කළ අතර ඒ වෙනුවෙන් ජනමත විචාරණයක් ද පැවැත්වූවා.
The post බ්‍රිතාන්‍යය යුරෝපා නීති රෙගුලාසිවලින් ඉවත්වන බව නිවේදනය කරයි appeared first on ITN News.
Post a Comment