විදේශ ආධාර යටතේ ගොවිජන සේවා මධ්‍යස්ථාන මට්ටමින් කෘෂි නිෂ්පාදන සමාගම් ඇති කොට දිවයින පුරා කෘෂි ව්‍යසායක පරපුරක් බිහි කරමින් රට ස්වයංපෝෂණය කිරීම සඳහා නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරේ.
එසේම පස් පරීක්ෂා කර පොහොර ලබා දීමේ වැඩසටහන, කුඩා වැව් නවීකරණය, විවිධ බෝග සඳහා බීජ නිෂ්පාදන ක්‍රියාවලියට ගොවි ජනතාව උනන්දු කරවන වැඩසටහන් හා කාබනික පොහොර භාවිතය ගැන දැනුවත් කිරීමේ වැඩපිළිවෙලද තවදුරටත් ක්‍රියාත්මක කෙරේ.
The post කෘෂි ව්‍යවසායක පරපුරක් බිහි කිරීමට නව වැඩසටහනක් appeared first on ITN News.
Post a Comment