Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පෙර පාසල් සඳහා සෞඛ්‍යාරක්‍ෂිත උපකරණ ලබා දීමේ වැඩසටහනක්  

Add comments

අවදානම් සහිත ප්‍රදේශයන්හි හැර සෙසු ප්‍රදේශවල පෙර පාසල් නිසි සෞඛ්‍ය ක්‍රමවේද යටතේ කඩිනමින් ආරම්භ කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.

පෙර පාසල් සදහා සෞඛ්‍යාරක්‍ෂිත උපකරණ ලබා දීමේ වැඩසටහනක් අද ආරම්භ කරමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. වැඩපිළිවෙළේ පළමු පියවර ලෙස කලුතර දිස්ත්‍රික්කයේ පෙර පාසල් 496 ක් සදහා උපකරණ කට්ටල බෙදා දීම සිදුකෙරෙනවා. මෙම උපකරණවල වටිනාකම රුපියල් මිලියන 11 ක් පමණ වන බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

 

 

 

 

The post පෙර පාසල් සඳහා සෞඛ්‍යාරක්‍ෂිත උපකරණ ලබා දීමේ වැඩසටහනක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG