රියදුරු බලපත්‍ර හා ආදායම් බලපත්‍ර ලබාගැනීමේ සහන කාලය තවත් මාස තුනකින් දීර්ඝ කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. මහනුවර පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.
The post රියදුරු බලපත්‍ර හා ආදායම් බලපත්‍ර ලබාගැනීමේ සහන කාලය තවත් මාස තුනකින් දීර්ඝ කෙරේ appeared first on ITN News.
Post a Comment