කිරිගව වයිරස් රෝගය පාලනයට අවශය පියවර මේ වන විටත් ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා පවසනවා.
කිරිගව වයිරස් රෝගය වැඩිවශයෙන් පැතිර ගොස් ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකයි. පොල්පිතිගම හා වාරියපොල යන ප්‍රදේශවල සංචාරයක නිරත වූ රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා එම රෝගය පිලිබද කරුණු සොයා බැලුවා. මාධ්‍ය හමුවේ එහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙම රෝගය පිලිබද සොයා බැලීමට විද්වත් කමිටුවක් ද පත් කර ඇති බවයි.
The post කිරිගව වයිරස් රෝගය පාලනයට අවශය පියවර ගෙන ඇති බව රාජ්‍ය ඇමති ඩී.බී හේරත් කියයි appeared first on ITN News.
Post a Comment