Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සියලු වැව් පිළිසකර කොට කෘෂි සහ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම රජයේ අරමුණයි  

Add comments

දිවයිනේ සියලු වැව් පිළිසකර කොට කෘෂි සහ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම රජයේ අරමුණයි. වැව් 5000 ක් පිළිසකර කිරීමේ ජාතික වැඩපිලිවෙල ආරම්භ කළේ ඊට සමගාමීව බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

 

 

 

 

 

 

The post සියලු වැව් පිළිසකර කොට කෘෂි සහ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම රජයේ අරමුණයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG