Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මඩකලපුව දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි  

Add comments

අධික වර්ෂාවත් සමඟ මඩකලපුව දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

වෙත්තුචේන ගම්මානයේ ජලගැලීම් හේතුවෙන් පවුල් 89 ක 267 දෙනෙකු අවතැන්ව සිටින බවයි වාර්තා වන්නේ.

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව පිලිබද සොයා බැලීමට ගිය ප්‍රදේශයේ ග්‍රාමනිලධාරීවරයා ද ජලයේ ගසාගෙන යද්දී ගසක අත්තක එල්ලීමෙන් ජීවිතය බේරාගෙන තිබෙනවා. එහෙත් තමන්ගේ ජංගම දුරකත දෙකක් බැංකු කාඩ්පත් ඇතුළු ලියකියවිලි ජලයේ ගසාගෙන ගිය බවයි ඔහු පවසන්නේ.

අවතැන් ජනතාවට පිසූ ආහාර ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

 

 

 

The post මඩකලපුව දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG