මාලදිවයිනේ සිටි ශ්‍රී ලාංකිකයන් 10 දෙනෙකු, කටාර් සිටි 114 දෙනෙකු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටි 73 දෙනෙකු අද (13) උදෑසන දිවයිනට පැමිණියා.
ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණු අතර එම මධ්‍යස්ථාන 80 ක මේ වන විට නිරෝධායනය වන සංඛ්‍යාව හයදහස් හයසිය හයක්.
ඊයේ දිනයේදී පීසීආර් පරික්ෂණ දොළොස් දහස් එකසිය තිස් නවයක් සිදුකර තිබෙනවා.
The post තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට appeared first on ITN News.
Post a Comment