Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කුරුණෑගල දිස්ත්‍රික් වෛද්‍යවරුන්ගේ හමුව අගමැති ප්‍රධානත්වයෙන්  

Add comments

කුරුණෑගල දිස්ත්‍රික් වෛද්‍යවරුන්ගේ හමුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගලදී පැවැත්වුණා.

කොරෝනා ව්‍යසනය හමුවේ ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහායි මෙම හමුව කැදවා තිබුණේ. මෙම සාකච්ඡාවට සහභාගි වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ කොරෝනා ව්‍යසනය හමුවේ වුව ද සමාජ ආර්ථික ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය ක්‍රියා කරන බවයි. එය ඉදිරියට ද සිදු කිරිමට සියලු දෙනාගේ සහාය අපේක්‍ෂා කරන බව අමාත්‍යවරිය ප්‍රකාශ කළා.

 

 

 

 

 

The post කුරුණෑගල දිස්ත්‍රික් වෛද්‍යවරුන්ගේ හමුව අගමැති ප්‍රධානත්වයෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG