අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් ස්ථාවර මිල ගණන් යටතේ ඉදිරි සතියේ අලෙවි කෙරෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. වෙළද අමාත්‍යංශයේ දී පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව කියා සිටියේ.
The post අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් ස්ථාවර මිල ගණන් යටතේ අලෙවි කරනවා appeared first on ITN News.
Post a Comment