Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

”නම්‍යශීලී වේලාව” පිළිබඳව අධ්‍යයනය කරනවා  

Add comments

පාසල් යළි විවෘත කිරිමත් සමඟ මාර්ග තදබදය යළි ඉහළ යාමක් දක්නට ඇති බවත් ඒ සම්බන්ධයෙන් වෙනත් රටවත් භාවිත ”නම්‍යශීලී වේලාව” (Flexible times) යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වි ඇති බව සම කැමිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති උදය ගම්මන්පිල මහතා පවසයි.

රජයේ ප්‍රවාත්ති දෙපාර්තමේන්තුවේදී අද(12) පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් ඇමතිවරයා මේ බව පැවසිය.

මාධ්‍ය වේදියෙක් නැඟු පැනයකට පිළිතුරු ලබා දෙමින් ඇමතිවරයා ප්‍රකාශ කළේ, පාසල් හා කාර්යාල පැවැත්වෙන වෙලාවන් අතර පරතරයක් ඇති කළහොත් එය දුරුවන් සඳහා බලපෑ හැකි හැකි බව පැවසු ඇමතිවරයා, එවිට වඩාත් රෑ වී දෙමාපියන් නිවසට පැමිණිම දරුවන්ගේ මානසික්වයට බලපෑමක් එල්ලවිය හැකි බව කීය.

නව ක්‍රමය යටතේ සතියකට පැය 40ක කාලය තමන්ට පහසු ආකාරයෙන් නව තාක්ෂණය භාවිත කරමින් සිදු කළ හැකි බවත්,සියලු දෙනාම එකම වේලාවකට කාර්යාලයට පැමිණිමට අවශ්‍ය නොවන බවත්ය. ඒ සම්බන්ධයෙන් රජය අධ්‍යයනය කරමින් පවතින බවද ඇතිවරයා සඳහන් කළේය.

The post ”නම්‍යශීලී වේලාව” පිළිබඳව අධ්‍යයනය කරනවා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG