Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොලිතීන් හා ප්ලාස්ටික් වෙනුවට යොදාගත හැකි විකල්ප සඳහා නැනෝ තාක්ෂණයේ සහාය  

Add comments

පොලිතීන් හා ප්ලාස්ටික් වෙනුවට යොදාගත හැකි විකල්ප සදහා නැනෝ තාක්ෂණයේ සහාය ලබා දෙන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ නිලධාරින් කණ්ඩායමක් සමග පැවති සාකච්ඡාවකදීයී අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත පොලිතීන් සහ ප්ලාස්ටික් තහනමත් සමග ඒ වෙනුවට යොදාගත හැකි විකල්ප පිලිබද රජයේ අවධානය යොමුව තිබෙනවා. මෙරට ඛනිජ වර්ග රැසක් අමුද්‍රව්‍ය වශයෙන් අපනයනය කිරීම පිළිබදවද මෙහිදී සාකච්ඡා කෙරුණා.අගය එක්කළ නිෂ්පාදන වශයෙන් ඒවා අපනයනය කළ හැකි නම් විශාල ආදායමක් රටට උපයාගත හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

 

 

 

The post පොලිතීන් හා ප්ලාස්ටික් වෙනුවට යොදාගත හැකි විකල්ප සඳහා නැනෝ තාක්ෂණයේ සහාය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG