Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

CID භාරයේ සිටින කොස්ගොඩ තාරකටත් හිජාස් හිස්බුල්ලාටත් කොරෝනා  

Add comments

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ පසුවන අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කොස්ගොඩ තාරක  නැමැත්තාටද කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙනවා. ඔහු කළුතර කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යොමු කිරීමටයි පියවර ගැණුනේ.

මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

The post CID භාරයේ සිටින කොස්ගොඩ තාරකටත් හිජාස් හිස්බුල්ලාටත් කොරෝනා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG