Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ETI හිටපු අධ්‍යක්ෂවරුන් නීතිපති නියෝගයෙන් යළි CID අත්අඩංගුවට  

Add comments

ETI ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරුන් සිව්දෙනා යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නීතිපතිවරයාගේ උපදෙස් මත එම ආයතනයේ සිදු වූ බව කියන මූල්ය වංචාව සම්බන්ධයෙන් ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ නාලක එදිරිසිංහ යන අය මෙලෙස CIDය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මීට පෙර මෙම සැකකරුවන් හතරදෙනා රුපියල් බිලියන 13.7ක මුදලක් තැන්පතු ලෙස නීතිවිරෝධීව ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනුනු අතර, පසුව ඇප මත මුදාහැරුණා.

The post ETI හිටපු අධ්‍යක්ෂවරුන් නීතිපති නියෝගයෙන් යළි CID අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG