Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රිය අනතුරුවලින් ඊයේ දිනයේ දී පුද්ගලයින් නව දෙනෙකු ජිවිතක්ෂයට  

Add comments

රිය අනතුරුවලින් ඊයේ (08) දිනයේ දී පුද්ගලයින් නව දෙනෙකු මියගියා.

කුඩා වාහනවල ගමන් කරන පුද්ගලයින් සහ පදිකයින් වැඩි අවධානයෙන් කටයුතු කළයුතු බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප‍්‍රකාශ කළේ.

 

 

 

 

The post රිය අනතුරුවලින් ඊයේ දිනයේ දී පුද්ගලයින් නව දෙනෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG