Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 323 දක්වා ඉහළට  

Add comments

කෝවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ මරණ 7 ක් වාර්තාවීමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව 323 දක්වා ඉහළ ගියා. කෝවිඩ්වලට එරෙහි එන්නත් ලබාදීමද අඛන්ඩව සිදු කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

The post මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 323 දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG