Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තරුණ ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා කුසලතා නැංවීමට ග්‍රාමීය මට්ටමේ ක්‍රීඩා පිටි 332 ක්  

Add comments

තරුණ ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා කුසලතා නැංවීම සදහා ග්‍රාමීය මට්ටමේ ක්‍රීඩා පිටි තුන්සිය තිස් දෙකක් එකවර ඉදිකිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

මසක් ඇතුළත එම ක්‍රීඩා පිටි ඉදිකර අවසන් කරන බවයි ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර සමරවික්‍රම මහතා ස්වාධීන රූපවාහිනී හත්වෙනි පැය වැඩසටහනට සහභාගී වෙමින් ප්‍රකාශ කර සිටියේ.

 

 

 

 

 

The post තරුණ ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා කුසලතා නැංවීමට ග්‍රාමීය මට්ටමේ ක්‍රීඩා පිටි 332 ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG