මුතුරාජවෙල අධි සංවේදී පරිසර පද්ධතියට අයත් මුළු භූමියම නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවිර මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.
The post මුතුරාජවෙල මුළු භූමියම නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට තීරණය කෙරේ appeared first on ITN News.
Post a Comment