උතුරේ දූපත් තුනක් සූර්ය හා සුළං බලාගාර සදහා කිසිදු රටකට ලබාදීමට මේ වනතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ.
The post උතුරේ දූපත් 3ක් සූර්ය හා සුළං බලාගාර සඳහා කිසිදු රටකට ලබාදීමට තීරණය කර නැහැ appeared first on ITN News.
Post a Comment