පුත්තලම දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා හේතුවෙන් එම මාර්ගයේ ධාවනය වන සියලු දුම්රියන් අනිද්දා රාත්රී 8.30 සිට 28 වනදා දක්වා කොටුව දුම්රිය ස්ථානයේ සිට කටුනායක ගුවන්තොටුපොල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කෙරෙනවා. කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්රී 8.20 හලාවත බලා ධාවනය වන අංක 3432 දරන දුම්රිය පමණක් ලබන 28 වනදා හලාවත බලා ධාවනය වන බවයි ශ්රී ලංකා දුම්රිය සේවය නිවේදනය කරන්නේ.
The post පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය කටුනායකට සීමා වෙයි appeared first on ITN News.
Post a Comment