බෞද්ධ විහාර දේවාලගම් පනත කිසිසේත් අහෝසි නොකරන බව අධිකරණ ඇමති අලි සබ්රි අවධාරණය කරයි.
පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ කතාව හා ඊට අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී දුන් පිළිතුරු පදනම් කරගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත මහතා යොමු කළ ප්‍රශ්නයකට අමාත්‍ය අලි සබ්රි මහතා අද පිළිතුරු ලබාදුන්නා.
The post බෞද්ධ විහාර දේවාලගම් පනත අහෝසි කරන්න හීනෙන්වත් හිතල නැහැ -අධිකරණ ඇමති appeared first on ITN News.
Post a Comment