Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ෆේස්බුක්, ගූගල් වල අදහස් පළකරන අයට සමාගම්වලින් මුදලක් ගන්න ඕස්ට්‍රේලියාවෙන් නීතියක් එයි  

Add comments

ෆේස් බුක්, ගූගල් ආදීයේ යමක් පල කරනවා නම් ඒ පල කරන අයට මේ සමාගම්වලින් මුදලක් ගෙවිය යුතු බවට ඕස්ට්‍රේලියාව අලුත් නීතියක් සම්මත කර ගෙන තිබෙනවා.

ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුව මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට අද දිනයේ අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව ගූගල් හෝ ෆේස්බුක් යන සමාජ මාධ්‍ය  තුළ කිසිවක් පල කරන ආයතන සදහා මුදල් ගෙවීමක් කළ යුතු වනවා.  මෙම නව නීතියත් සමග අනෙක් රටවලට ද සළකා බැලීමට යමක් පවතින බවයි ඕස්ට්‍රේලියා රජය දැනුම් දෙන්නේ. අදාළ ආයතනවලට තමන්ගේ අයකිරීම් සම්බන්ධයෙන් ෆේස් බුක් සහ ගූගල් සමාගම් සමග සාකච්ඡා කර ගැනීමේ හැකියාව ද තිබෙන බවයි සදහන් වන්නේ.

 

 

The post ෆේස්බුක්, ගූගල් වල අදහස් පළකරන අයට සමාගම්වලින් මුදලක් ගන්න ඕස්ට්‍රේලියාවෙන් නීතියක් එයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG