දකුණු ආසියාව තුළ ළමා සහ මාතෘ මරණ ඉහළ ගියද තනි රටක් ලෙස ශ්‍රී ලංකාව එම අභියෝගය ජයගෙන ඇති බව යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකාවේ වැඩබලන නියෝජිත එමා බ්‍රෙගම් මහත්මිය පවසනවා. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ඒ මහත්මිය මෙම අදහස් පල කළා. ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා ශක්තිමත්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පල කෙරුණා.
The post දකුණු ආසියාවේ ළමා සහ මාතෘ මරණ ඉහළ ගියද ශ්‍රී ලංකාව එම අභියෝග ජයගෙන ඇති බව යුනිසෙෆ් සංවිධානය කියයි appeared first on ITN News.
Post a Comment